April 25, 2024

ජනාධිපති කොමිසමේ සාක්ෂි දෙන්න පැමිණි රනිල් - පූජිත රහස් සාකච්ඡාවක

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දීමට ඊයේ (15) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේය.

ඒ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දීමට පැමිණි සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවිය.

එහිදී ටික වේලාවක් දෙදෙනා අතර යම් කතාබහක නිරත වී තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 16 October 2020 14:07