April 23, 2024

විමල් පරිස්සමෙන්! රාජපක්ෂලා ගෙදර යවන හැටි බලමු

විමල් වීරවංශ යනු කුහකයෙක් බවත් ඔහුගේ ඊළඟ ඉලක්කය රාජපක්ෂවරුන් ගෙදර යවන එක බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

තම පුද්ගලික සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.

Rate this item
(2 votes)

Related items