March 28, 2024

සාගලට රනිල් අලුත් වැඩක් බාර දෙයි

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වගකීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාගල රත්නායක මහතාට භාරදී තිබේ.

සාගල රත්නායක මහතාට ඒ සඳහා ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේද සහාය ලබා ගන්නා ලෙස වික්‍රමසිංහ මහතා රත්නායක මහතාට දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ද සාගල රත්නායක මහතාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට තිබුණි.

Rate this item
(0 votes)