April 20, 2024

ගම්පහ පාසල් සහ උපකාරක පංති වසා දමයි

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය.

ඒ අනුව එළඹෙන සිකුරාදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සහ උපකාරක පංති වසා තැබීමට තීරණය කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 October 2020 12:52