March 29, 2024

20 ගේන්නේ රට බේරාගන්න

September 27, 2020

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය බිල්ලෙකු යයි ඇතැමුන් මවා පෑමට උත්සාහ දරන බව රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

මෙමගින් සිදු කරන්නේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ඇති කළ අර්බුදයෙන් රට නිදහස් කර ගැනීම බව ද ඔහු කියා සිටියේය.

20 වන සංශෝධනය සිදුවන්නේ 19 සංශෝධනය සම්පූර්ණ ඉවත් කිරීම මිස වෙන කිසිදු දෙයක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ රාගම ප්‍රදේශයේදී නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.

Rate this item
(0 votes)