April 19, 2024

මෛත්‍රී ජනපති කොමිසමෙන් පිටව යයි

September 22, 2020

 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පිටව ගොස් තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබිණි.

හිටපු ජනධිපතිවරයා මෙලෙස ජනපති කොමිසමට පැමිණ තිබුණේ කොමිසමේ සාක්ෂි සඳහා ඇහුම්කන් දීමට ය. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 September 2020 12:38