April 23, 2024

හිටපු පොලිස්පති පූජිතගේ ප්‍රකාශය අහන්න මෛත්‍රී පාස්කු කොමිසමට එයි

September 22, 2020

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) උදෑසන පාස්කු කොමිසමට පැමිණ තිබේ.

ඒ කොමිසමේ සාක්ෂි සඳහා ඇහුම්කන් දීමට ය. 

මේ අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 September 2020 10:40

Related items