April 25, 2024

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර T20 තරඟාවලියේ ජය 2-0 ලෙස එංගලන්තයට

September 07, 2020

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 03කින් යුතු T20 තරඟාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී තරඟාවලියේ ජය ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වී තිබේ.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 04 වැනිදා එංගලන්තයේ සදම්ටන්හී පැවැති පළමු T20 තරග ලකුණු 02කින් ද, ඊයේ (06) දිනයේ පැවැති තරග කඩුළු 06කින් ජය ගැනීමත් සමඟ එංගලන්තය තරඟාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත්විය.

දෙරට අතර T20 තරඟාවලියේ අවසන් හෙට (08) දිනයේ දී පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:08