April 18, 2024

බට්ලර් සහ ආචර් නැවත එංගලන්ත T20 සංචිතයට

September 01, 2020

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන T20 ක්‍රිකට් තරඟාවලිය සඳහා විවේක ගන්වා සිටි සුපිරි පිතිකරු ජෝශ් බට්ලර් සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ව නැවත කැඳවීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම මාසයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම T20 තරඟ 03ක් සහ එක්දින තරග 03කින් යුතු සංචාරයක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. 

Rate this item
(0 votes)