April 20, 2024

දිනේෂ් චන්දිමාල් අද සිට යුද හමුදා සේවයට

September 26, 2019

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් අද ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වේ.

ඒ, ශ්‍රී ලංකා ස්වේච්ඡා බල සේනාවේ අධිකාරී ලත් නිලධාරීයෙකු ලෙසයි.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ යුධෝපකරණ බලකායේ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරනු ඇති.

ඊට අමතරව ජාතික මට්ටමේ තව ත් ක්‍රීඩකයින් සිව්දෙනෙකු ඉදිරි සති දෙක තුළ යුද හමුදාවට එක්වීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

Rate this item
(0 votes)