April 20, 2024

බ්‍රසීල ජනපතිට කොරෝනා

බ්‍රසීල ජනාධිපති ජෙයා බොල්සොනාරෝ ට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඊයේ සිව් වැනි වරටත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වී ඇති අතර එහිදී ඔහු ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙම වෛරසය එතරම් භයානක නැතැයි නිතරම කී බ්‍රසීල ජනපතිවරයා ජනතාවගේ උදහසට ද පාත්‍ර විය.

Rate this item
(0 votes)