March 29, 2024

ඇප් 59ක් වහාම තහනම් කෙරේ

චීනයේ නිෂ්පාදිත ඇප් වර්ග 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

ඉන් මිලියන 120ක ඉන්දීය ජනතාවකට සෘජුවම බලපෑම් එල්ල වී තිබේ.

මෙම ඇප් වර්ග හරහා ඉන්දියාවේ ආරක්ෂාවට මෙන්ම පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට බලපෑමක් වන බව ඉන්දීය රජය තමන් ගත් මෙම තීරණයට හේතු ලෙස පෙන්වා දී තිබේ.

මේ වන විට ඉන්දු චීන දේශසීමාවේ ඇති වී තිබෙන නොසන්සුන්තාවයට එකට එක කිරීමක් ලෙස ඉන්දියාව මෙම තීරණයට එළබි බව විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඉන්දියාවේ තහනම් කල ඇප් ලයිස්තුව පහළින්.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 June 2020 21:35