April 19, 2024

ලොව අංක එකේ ටෙනිස් ශුරයාට කොරෝනා ආසාදනය වෙයි

ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොගොවිච් ට කොරෝනා වෛරසය ආසාදනය වී බැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජොගොවිච් විසින් මෑතක දී සංවිධානය කරන ලද ටෙනිස් තරඟාවලියකට එක් වූ ක්‍රීඩකයන් තිදෙනෙක්ට ද වෛරසය අසාදනය වී තිබේ. 
 

Rate this item
(0 votes)