April 19, 2024

ඔක්තෝම්බර් මාසයේදී උද්දමනය වාර්තාගත මට්ටමකට

November 04, 2019

මහ බැංකුව විසින් නිකුත් කර ඇති දත්තයන්ට අනුව ඔක්තෝම්බර් මාසයේදී උද්දමනය 5.4% දක්වා ඉහළ ගොස් තිබේ.

සැප්තැම්බර් මාසයේ එම අගය පැවතියේ සියයට 5කය. 

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහල යාම මෙම උද්දමන වේගය ඉහළ යාමට හේතු වී තිබේ.

Rate this item
(0 votes)