April 25, 2024

ජවිපෙ එකට බස්සනවා - අනුර කුමාරත් ගෙදර යවනවා Featured

පසුගිය පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණට තිබු මන්ත්‍රී ධූර 6 මෙවර එකක් බවට බස්සන බවට ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අභියෝගයක් කර තිබේ.

අද දවසේ ඇවන්ගාඩ් සමාගමේ ප්‍රධාන අරමුණ ජවිපෙ නායක අනුර කුමාර ගෙදර යැවීම බවද ඔහු පෙන්වා දෙයි.

හැකි නම් තමන් සමඟ විවාදයකට එන්නැයි සේනාධිපති මහතා යලිත් වතාවක් ජවිපෙට අභියෝගයක්ද කර තිබේ.

විවාද පවත්වන්නේ බුද්ධිමතුන් සමඟ මිස හොරුන් සමඟ නොවන බව ඊට පිළිතුරු ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කොට තිබේ.

Last modified on Wednesday, 01 July 2020 08:00