May 20, 2024

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති අත්අඩංගුවට

November 10, 2021

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස මහතා සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පසුගියදා පැවති ගුරු-විදුහල්පති හා දෙමාපිය විරෝධතාවයක් අතරතුරදී එම ස්ථානය ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජන කිරීම හේතුවෙන්. 

එම විරෝධතාවය පසුගිය 3වනදා මාවනැල්ල, මෙඩේරිගම මහා විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා.

සබැඳි පුවත : ගුරුවරුන්ට දෙමාපියන්ට බලය පෙන්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු (VIDEO)

Rate this item
(1 Vote)