කොටිකාවත්ත ආදාහනාගාරයේ ගෑස් කාන්දුවීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.