March 29, 2024

රිලා ඇමතිකමට සුදුසුම කෙනා ආචාර්ය හර්ෂ ද සිල්වා - මහින්දානන්ද

September 24, 2020

රිලවුන්ගෙන් වන වගා හානි වලක්වා ගැනීමට වනජීවී අමාත්‍යවරයා වැඩපිළිවෙලක් යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

මේ කටයුතු කිරීමේදී සත්ව හිංසන නීති පිලිබදවද අවධානය යොමු කල යුතු බව ඔහු සඳහන් කරයි.

මෙම ප්‍රශ්නය විසඳීමට රිලා කටයුතු අමාත්‍යවරයෙකු පත් කරනවා දැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කරන ලදී.

රිලා අමාත්‍ය ධුරය සඳහා වඩාත්ම සුදුසුම පුද්ගලයා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ බව සඳහන් කල අලුත්ගමගේ අමාත්‍යවරයා ඒ හර්ෂ ද සිල්වා මහතා බවද ඊට පිළිතුරු ලෙස ප්‍රකාශ කරන ලදී. 

Rate this item
(1 Vote)

Related items