March 28, 2024

20ට විස්සක් ගන්නවා - විපක්ෂයේ 17ක් ආණ්ඩුවට එන්න සාකච්ඡා කළා

September 22, 2020

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට එක්වන බව අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසී්‍ය

මේවන විට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 17ක් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පැවසීය.

20ට 20ක් ආණ්ඩුවට ගැනීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)