March 29, 2024

කාගේ බලය නැති කලත් අගමැති මහින්දගේ බලය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ - මහින්දානන්දගෙන් සහතිකයක් (VIDEO)

September 22, 2020

කාගේ බලය නැති කලත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බලය නැති කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

ඒ විපක්ෂයේ මර්ක්කාර් මන්ත්‍රීවරයා පැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අග්‍රාමාත්‍යවරයාගේ බලතල කප්පාදු වන බවට මතයක් ගොඩ නැගී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 September 2020 12:57