April 24, 2024

"මම කොහොමද කතා කරන්නේ?" - ඇමති බන්දුල කතානායකගෙන් අසයි

September 22, 2020

පාර්ලිමේන්තුවට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු සභාව ඇමතු බන්දුල ගුණවර්ධන මහතාට සිය කතාව කරගෙන යාමට විපක්ෂය බාධා කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති විය.

මම කොහොමද කතා කරන්නේ යැයි එම අවස්ථාවේදී ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් විමසන ලදී.

ගුණවර්ධන මහතාගේ සහයට විමල් විරවංශ, උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්වැල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු ඇමතිවරුන් කිහිපයක් ද ඔහු අසල සිටිනු දක්නට ලැබිණි.

Rate this item
(0 votes)