April 19, 2024

අද පාර්ලිමේන්තු ඉතිහාසයේ අදුරුතම දවසයි - විපක්ෂය විරෝධතාවයක (VIDEO)

September 22, 2020

අද මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුම දවස යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරමින් විපක්ෂය පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නියැලිනි.

ඒ නව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවස්ථාවේදීය.

එම විරෝධතාවය දැක්වුයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම් වූ අවස්ථාවේදිය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 September 2020 12:39