March 29, 2024

කතරගම දේවාලයේ නව බස්නායක නිලමේ ලෙස දිශාන් ගුණසේකර නිතරගයෙන් පත්වෙයි

September 22, 2020

රුහුණු මහා කතරගම දේවාලයේ අභිනව බස්නායක නිලමේ වරයා වශයෙන් විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ දිශාන් ගුණසේකර මහතා නිතරගයෙන් තේරී පත්වී තිබේ.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ 12වන නිලවරණය අද මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 September 2020 12:40