April 19, 2024

ඕන පිරිමියෙකුට ගවුම් අදින්න අයිතියක් තියෙන්න ඕනේ

September 22, 2020

ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පවසන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් තම ට්විටර් ගිණුමේ තබන ලද සටහනට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව මෙසේ සඳහන් කර ඇත.

Rate this item
(0 votes)