March 29, 2024

මම තවත් බලන් ඉන්නේ නැහැ - මේ ගැන වතිකානුව දැනුවත් කරනවා

September 21, 2020

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මුල් කොට ගෙන දිගින් දිගටම විවිධ පාර්ශව තමන්ට කරන ගැරහීම් හා විවේචන පිළිබඳව තමා වතිකානුව දැනුවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව තමාගේ පියා තමාට කළ දැනුවත් කිරීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ යහපත් චේතනාවෙන් බවත් එහෙත් එය දැන් තමාට පාරාවලල්ලක් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

සැමගේම බේරිල්ල සදහා කතෝලිකයෙක් වන තමාව ඉලක්ක කර එල්ල කරන මෙම ප්‍රහාර පිළිබඳව නිකන් බලා සිටීමට තමා තවදුරටත් සුදානම් නැති බැවින් මේ සම්බන්ධයෙන් වතිකානුව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 September 2020 12:52

Related items