පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිදු කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේෂ සහගත ඒවා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.
අදාල සම්පූර්ණ නිවේදනය මෙසේ දැයි මෙසේ ය.
මාධ්‍ය නිවේදනයයි