April 25, 2024

ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට

September 20, 2020

මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. 

පළාත් පාලන ආයතන හරහා ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. 

පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පැවසූවේ පළාත් සභා ලේකම්වරුන් හා කොමසාරිස්වරුන් අතර පැවැති සාකච්ඡාවකදී ය. 

Rate this item
(0 votes)

Related items