April 19, 2024

අලි මදිවට නරි - මිල්ලනියට නිල නොවන ඇඳිරි නීති තත්වයක් Featured

September 18, 2020

නරි උවදුර නිසා මිල්ලනිය ප්‍රදේශයේ ජනතාවට නිල නොවන මට්ටමේ ඇඳිරි  නීති තත්වයක් පැනවි තිබේ.

මොනරුන් කෑමට නරින් ගම් වැදීම නිසා රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමෙන්  හා එලියට නොයන ලෙසත් උදෑසන 10 පමණ වනතෙක් තනියම ගමන් බිමන් නොයන ලෙසට වනජීවී නිලධාරීන් ගම්වාසීන්ට උපදෙස් දී තිබේ.

විශේෂයෙන්ම උදෑසන පාසල් යන දරුවන්ව තනියෙන් නොයවන ලෙසද වනජීවී නිලධාරීන් ගම්වාසීන්ට දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 September 2020 21:50