April 23, 2024

දැන් තිබෙන තත්වය මත පාසල් විවෘත කිරීමේ තීරණය වෙනස් විය හැකියි (VIDEO) Featured

දෙවන කොරෝනා රැල්ලක් ඇති වුවහොත් එය මෙවර සෞඛ්‍ය අංශ වලට දරා ගැනීමට නොහැකි වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

අයි.ඩී.එච් බෝවන රෝග රෝහලේ ප්‍රධානතම විශේෂඥ වෛද්‍යවරයා වන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කොරෝනා මර්ධන ප්‍රධාන තාක්ෂණ කමිටුව බොහෝ කලකින් රැස් වී නැති බවත් ඒ ඇයි කියා තමන් නොදන්නා බවත්ය.

මේ තත්වය මත පාසල් ඇරීමේ තීරණය තව සතියකින් වෙනස් වීමට හැකි බවට ඉඟියක් ද ඔහු පළ කරයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 13 July 2020 13:48