March 29, 2024

තවත් කොවිඩ් ආසාදිතයින් 87ක්

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 283ක් වන අතර ඔවුන් සියලුදෙනාම කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇත.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2437 දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ගණන 446කි.

පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 1980කි.

Rate this item
(0 votes)