March 29, 2024

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 16 ක් හඳුනා ගැනේ.

ආසාදිතයින් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවේ, අද දින මේ දක්වා (7.00 pm) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 41 ක් බවය.

Image may contain: text

Rate this item
(0 votes)
Last modified on Monday, 25 May 2020 19:14