December 14, 2019

මගේ තීරණ බව සඳහන් අසත්‍ය ප්‍රවෘත්ති පළවෙනවා - ජනපති

තමා විසින් සිදුකළ ප්‍රකාශ හා තීරණ හා දැනුම් දෙමින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රකාශ රාශියක් හුමවාරු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය කරයි.

තමන් ගන්නා සියලු නිල තීරණ ජනපති කාර්යාලය, ජනපති මාධ්‍ය අංශය හා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා පමණක් ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)


DLB Desktop