තමා විසින් සිදුකළ ප්‍රකාශ හා තීරණ හා දැනුම් දෙමින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රකාශ රාශියක් හුමවාරු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය කරයි.
තමන් ගන්නා සියලු නිල තීරණ ජනපති කාර්යාලය, ජනපති මාධ්‍ය අංශය හා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා පමණක් ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
There are many false news items being shared on social media, claiming to be statements and decisions by me.
— Gotabaya Rajapaksa (@GotabayaR) November 21, 2019
Kindly note that all decisions will only be communicated officially through President’s office, President’s Media Divison or my official social media channels. pic.twitter.com/HSwCNUSTiZ