July 12, 2020

රනිල්ට විපක්ෂ නායක ධුරය ඉල්ලා අකිලගෙන් කථානායකට ලිපියක්

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායකවරයා  ලෙස පත් කරන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේදී එම ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බවය.

Rate this item
(1 Vote)