December 14, 2019

ජනපති ගෝඨාභය ඇමෙරිකාව සමග වැඩකිරීමට සූදානමින් Featured

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා සහ  ආයෝජන වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකළ සුබ පැතීමේ ට්විටර් පණිවිඩයට පිළිතුරු පණිවිඩයක් යොමුකරමින් ජනපතිවරයා මේ බව සඳහන් කරයි.

Rate this item
(0 votes)


DLB Desktop