July 11, 2020

වියාලේන්ද්‍රන්ගේ සහයත් ගෝඨාට

එළඹෙන ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතාගේ සහය පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

අද (14) මඩකළපුව ප්‍රදේශයේ ප්‍රගතිශීලි දෙමළ සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ප්‍රගතිශීලි දෙමළ සන්ධාන නායකයාද වන බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)