November 22, 2019

තවමත් ආණ්ඩුවේ නියම නායකයා ජනපති - පාඨලී Featured

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිගේ අත්තනෝමතික බලය අවසන් කළ ද තවමත් ආණ්ඩුවේ නියම නායකයා වන්නේ ජනාධිපතිවරයා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කැස්බෑව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරන ජය ගැනීම පළාත් සභ මැතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට බලපාන බව මාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)