July 11, 2020

එජාපයේ ඡන්ද පදනම දිනෙන් දින අඩුවෙන බව බන්දුල කියයි

එක්සත් ජාතික පක්ෂයට තිබූ ඡන්ද පදනම දිනෙන් අඩුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එය මනාව තහවුරු වූ බවයි.

මාතර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

 

Rate this item
(0 votes)