November 22, 2019

ඡන්දදායකයෝ බුද්ධිමත් - ලකී

ප්‍රාදේශීය සභාවක ඡන්ද විමසීමකින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තීරණය කළ නොහැකි බව නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙරට ඡන්ද දායකයින් ඉතාම බුද්ධිමත් වන නිසා මෙවැනි දෙයකින් තම පක්ෂය සැලෙන්නේ නැති බවත් ජනාධිපතිවරණයේ දී නියත ජය ලැබෙන්නේ එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට බවත් ඔහු පැවසිය.

Rate this item
(0 votes)