November 22, 2019

මේක තමයි 16 වෙනිදාටත් ලැබෙන ප්‍රතිඵලය - මහින්ද

ඇල්පිටිය ඡන්ද විමසිමේදී ජනතාව ලබාදුන් ප්‍රථිඵලය ජනාධිපතිවරණයේදී ද හිමිවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කුරුණෑගල, දඹදෙණිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරේ බලාපොරොත්තු වුණු ආකාරයටම ඇල්පිටිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වු බවයි.

Rate this item
(0 votes)