November 22, 2019

"මගේ ගමන ලේසියෙන් නතර කරන්න බැහැ" - ගීතා

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සතුට පල කළේය.

ඒ මහත්මිය සිය අදහස් පළ කරමින් කියා සිටියේ තමාගේ දේශපාලන ගමන නතර කරන්න කටයුතු කළ අයට එය ලේසි පහසු කටයුත්තක් නොවන බවයි.

බෙන්තර ඇල්පිටිය ජනතාව සිටින තුරු තමන් ජයගන්නා බව ඇය පැවසීය.

Rate this item
(0 votes)