October 15, 2019

ශ්‍රීලනිපයේ සහාය ගෝඨාභයට දෙන තීරණය ස්ථිරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එලඹෙන ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 October 2019 10:48