November 22, 2019

ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති වීමට 35ක් තරග බිමට

මෙවර ජනාධිපතිවරණය (2019) සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (10) නාම යෝජනා බාර දී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. 

ජනාධිපතිවණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනකු ඇප තැන්පත් කර තිබිණි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 October 2019 12:01