November 22, 2019

"ජනපති ඉදිරිපත් නොවුණොත් ඉතිහාස ගතවන ජනපතිවරණයක්"

මෙවර ජනපතිවරණයට යම් හෙයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේ නම් මෙවර ජනපතිවරණය ඉතිහාසයට එක්වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව බලයේ සිටින ජනපති, අගමැති මෙන්ම විපක්ෂනායක මෙන්ම හිටපු විපක්ෂනායකවරයෙක් ඉදිරිපත් නොවන පළමු ජනපතිවරණය මෙය වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Rate this item
(1 Vote)
Last modified on Monday, 07 October 2019 09:25