November 22, 2019

අද සිට දින 14 ක් තුළ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් විය හැකියි

අද සිට දින 14 ක් ඇතුළත ජනාධිපතිවරණය පවත්වන නිශ්චිත දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුම් උළෙලට අද රත්තපුරදී එක්වෙමිනි.

ඒ පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහිදී බොහෝ දුරට දිනය තීරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා ප්‍රකාශ කලේය.

Rate this item
(0 votes)