March 29, 2024

අලුත් මුණුබුරා ගෙදරට ආ දවසේ අගමැති සීයා තැබූ සටහන

September 21, 2020

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ලිමිනි සමඟ විවාහ වී වසරක් සපිරෙන දවසේම උතුම් පිය පදවිය ලැබුවේ පුංචි පුතෙකුගේ ආදරණීය තාත්තා කෙනෙකු වෙමින්.

සුබ මොහොතින් පුංචි පුතු නිවසට රැගෙන යාමේ ඡායාරූප මේ වෙද්දී අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

මේ අතර අගමැති සීයා සිය මුණුබුරා ගැන තැබූ සටහන පහතින්.

ඒවගේම නාමල් ද සිය සමාජ මාධ්‍ය ඔස්සේ රෝහල් කාර්යමණ්ඩලයට ද ස්තුතිය පල කර තිබුණේ මෙලෙසින්

පුංචි පුතු නිවසට රැගෙන ආ ඡායාරූප

Image may contain: 1 person, sitting

Image may contain: 3 people, people standing and outdoor

Image may contain: 3 people, people standing

Image may contain: 4 people, people standing and outdoor

Image may contain: 2 people, people standing

Image may contain: 4 people, people standing

Image may contain: 2 people, people standing

Rate this item
(0 votes)
Last modified on Monday, 21 September 2020 12:53