April 20, 2024

ජනප්‍රිය තරු යුවලක් වන නෙහාරා හා මේනක රාජපක්ෂ මව්පිය පදවියට සුදානමින් - Photos

September 15, 2020

කාලයක් පුංචි තිරය අරක් ගෙන සිටි නෙහාරා පිරිස් හා මේනක රාජපක්ෂ කාලයක් දකින්න ලැබුනේ නැහැ. ඒ විදෙස් ගතව සිටි නිසා.

අයෙමත් ලංකාවට ආ මේ දෙන්නා මේ වෙද්දී නිර්මාණවලින් දැකගන්න ලැබෙනවා.

විවාහ වෙලා වසර ගණනාවක් ගත වුනු මේ දෙන්නා දැන් මව්පිය පදවිය ලබන්න සුදානමින් ඉන්නවා.

එහි ඡායාරූපයක් පහතින් 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 September 2020 12:18