April 23, 2024

නාමල් - ලිමිණි දෙමවුපියන් වෙයි (PHOTOS)

September 12, 2020

තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි වීරසිංහ මහත්මියයි සිය කුළුදුල් දරු ප්‍රසූතිය සිදු කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක දී එම යුවළට දාව පිරිමි දරුවෙක් උපත ලබා තිබේ.

ඔවුන්ගේ දරුවා උපත ලබන්නේ පළමු විවාහ සංවත්සර දිනයේදී වීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 September 2020 22:38