April 20, 2024

කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනයි (PHOTOS)

December 07, 2019

ශ්‍රී ලංකාවේ කැරොලීන් ජුරි 2020 ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළදුවා ය.

ඒ, අමෙරිකාවේ ලස්වේගාස්හි පැවති ලෝක විවාහක රූ රැජින තරගයෙන් ජය ලබමින් ය.
රටවල් 51ක විවාහක රූ රැජිනියන් අතුරින් ශ්‍රී ලංකාවේ කැරොලීන් ජුරි එම කිරුළ දිනාගැනීම විශේෂත්වයකි.
ඒ, අනුව ශ්‍රී ලංකාව මෙම කිරුළ දෙවන වරටත් හිමිකර ගත්තේ වසර 35 කට පසුවයි.
මීට පෙර 1984 වසරේදී රෝසි සේනානායක මහත්මිය මෙම කිරුළ හිමිකර ගත්තා ය.
Image may contain: 3 people, people smiling, people standing
Rate this item
(0 votes)
Last modified on Saturday, 07 December 2019 15:07