March 29, 2024

ඇමරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරයේ කථින චීවර පුන්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් ලෙසින්

November 11, 2019

ඇමරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරයේ කථින චීවර පුන්‍ය මහෝත්සවය පසුගියදා එහි වෙසෙන බෞද්ධ ජනතාවගේ සහභාගිත්වයෙන් ආගමානුකූලව අතිසාර්ථක අනුව සිදු කරන ලදී.

ඉන්දියානා බෞද්ධ විහාරයේ විහාරධිපති තලංගම දේවානන්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අවවාද සහ අනුශාසනා සහිතව එහි වෙසෙන ලාංකික බෞද්ධ ජනතාව මෙන්ම ඇමරිකානු සහ අන් රටවල් නියෝජනය කරමින් පැමිණි බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් නියමිත චාරිත්‍රානුකූලව අතින් සකසන ලද චීවරයක් පෙරහර මගින් වැඩම කරවමින් කථින පූජෝත්ස්වය ආගමික වතාවත් වලට අනුව සිදුකරන ලදී.

Rate this item
(1 Vote)