April 25, 2024

ජනප්‍රිය නිළි ඕෂධී නැවතත් මනාලියක් වෙයි (PHOTOS)

September 30, 2019

ඕෂධී හේවාමද්දුම කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය විවාහ වීමෙන් පසුව වැඩිය දකින්න ලැබුණේ නම් නැහැ.

දෙදරු මවක් වුණු ඕෂධී විවාහ වෙලා මේ වෙද්දී අවුරුදු 12ක් වෙනවා. ඒ හේතුවෙන් ආදරණීය දියණිය, පුතා සහ සැමියා සමඟ විවාහ සංවත්සරය සමරා තිබුණා. ඒ මනාල මනාලියන් ලෙස සැරසිලා.

එහි ඡායාරූපයන් පහතින්,

Image may contain: 1 person, flower and outdoor

Image may contain: 4 people, people smiling, people standing

Image may contain: 2 people, people smiling, people standing

Image may contain: 1 person, wedding

Image may contain: 2 people, people smiling, people standing, wedding, outdoor and indoor

Image may contain: 1 person, smiling, standing and outdoor

Image may contain: 1 person

Image may contain: 2 people, people standing

Image may contain: 2 people, people smiling, people standing, flower, tree, plant and outdoor

Image may contain: 2 people, people smiling, people standing, wedding and indoor

Rate this item
(0 votes)